"Scrum" යනු කුමක්ද?
අපි කන්ඩායමක් සමග යම් කිසි දෙයක් නිපදවිමෙදි අපිට ප්‍රශ්න මතුවේ. එවා නම්, එකම කාර්ය කන්ඩායමෙ කිහිප දෙනකු කීරීම, කන්ඩායමේ සාමාජිකයන් තමන් ඊලගට කරන්න ඔනා මොනවද නොදෑනීම.
මෙම ප්‍රශ්න අපිට Scrum භවිතයෙන් විසදීමට පුලුවන්.
Scrum
scrum ක්‍රියාත්මක කරන්නේ මෙසේය.
1. නිපයුමේ අයිතිකරු(product owner) ඔහුගේ අවශයතාවන්(requirements) අවශයතාවේ පිලිවලට ලයිස්තු ගත කරයි. එම ලයිස්තුව හදුන් වන්නේ "Product Backlog" ලෙසයි
2. In the sprint planning, කන්ඩායම එම ලයිස්තුවෙන් කුඩා කොටසක් ගෙන එම requirements කොහොමද කරන්නේ යන්න සෑලසුම් කරයි.
3. කන්ඩායමට එම තෝරා ගත් කොටස සම්පුර්න කීරීමට යම්කිසි කාලයක් ( a sprint), සාමාන්යයෙන් සති 2 ත් 4 ත් අතර කාලයක් ඈත.
4. කන්ඩායම දිනපතා මුනගෑසීමක්(Daily scrum) සිදු කරනවා තම කන්ඩායමේ වෑඩ කොතරම් කෙරීගෙන යනවාද කියා පිරික්සීමට.
5. කන්ඩයම නියමිත ඉලක්කය කරා ගේනයිමට Scrum Master මත වගකීම පටවී ඈත.
6 Sprint අවසානයේදී කන්ඩායම භාරගත් වෑඩ කොටස පරිභෝගිකයා වෙත යෑවීම සදහා සම්පුර්න විය යුතුය.
7 sprint review and retrospective ත් සමග sprint අවසාන වේ.
8. ඉන් පසු නෑවතත් product backlog එකෙන් කොටසක් ලබාගෙන අලුත් sprint එකක් ආරම්භ කරයි.
Product owner
මොහු පරිභෝගිකයාගේ අවශයතාවයන් කන්ඩායම වෙත රෑගෙන එයි. මොහු පරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයන් product backlog හි අවශයතාවයන්ගේ පිලිවලට සදහන් කරයි. එක් කන්ඩායමක සිටින්නේ එක් Product owner කෙනෙකු පමනයි.
Scrum Master
කන්ඩයම නියමිත ඉලක්කය කරා ගේනයිමට Scrum Master මත වගකීම පටවී ඈත. කන්ඩායමට තමන්ගේ වෑඩ සම්පූර්න කිරීමට ඈති බාදාවන් ඉවත් කීරීමේ වගකීමද මොහු සතුයි. කන්ඩායම එකග වු ක්‍රියා පටිපාටියට වෑඩ කරවීමේ වගකීමද මොහු සතුයි.
Daily Scrum
කන්ඩායම දිනපතා මුනගෑසීමක්(Daily scrum) සිදු කරනවා තම කන්ඩායමේ වෑඩ කොතරම් කෙරීගෙන යනවාද කියා පිරික්සීමට.මෙම මුනගෑසීම දිනපතා එකම තෑනදී එකම වේලවෙදී සිදු කරයි. මෙය විනාඩි 15 කට සීමා කරනු ලබයි. කන්ඩායමේ සමාජිකයන් අඩු වුවද මෙය සිදු කරයි.මෙම අවස්තාවෙදි සමාජිකයන් ප්‍රශ්න 3 ක් සදහා පිලිතුරු ලබා දෙයි.
මම පසුගිය දවසේ කලේ කුමක්ද?
මම අද දවසේ කරන්නේ කුමක්ද?
මට මගේ හෝ කන්ඩායමේ වෑඩ කීරීමට අපහසු තාවයන් තිබෙද?
Backlog
මෙහි පරිභෝගිකයාගේ අවශයතාවයන් සදහන් කර ඈත
Sprint Review
මෙය sprint එක අවසනයේදි සිදුකරයි. මෙහිදි මෙම sprint එකෙදි භාරගත් වෑඩ වලින් සම්පුර්න කල හා නොකල වෑඩ පරීක්ෂා කර බලයි. සම්පුර්න කල වෑඩ මෙහිදී ආදර්ශනය කරනු ලබයි(Demonstrate). Sprint Retrospective
මෙය sprint එක අවසනයේදි සිදුකරයි.මෙහිදි මෙම sprint එක පිලිබදව සාකච්චා කරයි. මෙහිදි ප්‍රදාන වශයෙන් ප්‍රශ්න 2ක් අසයි.මෙම sprint එකෙදි හොදින් සිදු වුයේ කුමක්ද?
ඊලග sprint එකදි දියුණු කල හෑක්කේ කුමක්ද?
Spike
කාල සීමාවකට කොටු වු මෙය පර්යෙශන කීරීම සදහා යොදා ගනීTasks
Sprint Backlog එකට Sprint Planning එකේදි වෑඩ කොටස් (tasks) දමනු ඈත. මෙය කීරීම සදහා නිමාන කාලයක්ද දමනු ලබයි. සාමන්යේන් එක් කොටසක්(task) දවසක් තුලදි නිම කල හෑකියDefinition of done (DoD)
මෙය product backlog හි එක් requirement පරිපූර්න වශයෙන් කර අතිද යන්න පරීක්ශා කීරීමට පවිච්චි කරන්නා වු ලයිස්තුවයි.